Author: Danishka Navin
Date: To: Sinhala Bloggers, Sinhala GNU/Linux, Lanka Localization, sokians
Old-Topics: [sinhala] Firefox සමීක්‍ෂණයSubject: Re: [sinhala]
.::Sokians::. Firefox සමීක්‍ෂණය
සමාවෙන්න සබැඳිය :
සිංහල
http://surveys.mozilla.org/?id=16&plocale=si
ඉංග්‍රීසි
http://surveys.mozilla.org/?id=16
2008/12/13 Danishka Navin <danishka@???>
> මිතුරනි,
>
> මොසිලා විසින් Firefox සඳහා කෙරෙන සමීක්‍ෂණයේ දෙවන අදියර මේ වන විට ඇරඹී ඇත.
> මෙම සමීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකාව ද එක්ව තිබෙන බව සතුටින් දැණුම් දෙන අතර ඔබට
> මෙම
> සමීක්‍ෂණය සඳහා සිංහල බසින් කියවිමේ පහසුකම ලැබෙනු ඇත.
>
> එමෙන්ම ඔබ මේවන විට Firefox භාවිත කළ ද නොකළ ද මෙම සමීක්‍ෂණයට දායක වන මෙන්
> කාරුණිකව
> මොසිලා ප්‍රජාව වෙනුවෙන් ඉල්ලා සිටිමි.
>
> මෙහි අරමුණ වන්නේ එක් එක් රටට Firefox සඳහා විශේෂිත ගැටලු හදුනා ගැනිමත්, හොඳ
> සේවාවක් ලබා දීමත්ය.
>
> මෙම සමීක්‍ෂණය අද දින සිට මේ මස 26 වන දින දක්වා පැවැත්වෙනු ඇත.
>
> ස්තුතියි,
> ඩනිෂ්ක
>
> * මෙය මොසිලා ප්‍රජාව විසින් පමණක් දියත් කළ සමීක්‍ෂණයක් බව කරුණාවෙන් සලකන්න.
>
--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)
_______________________________________________
Sinhala mailing list
Sinhala@???
https://secure.linux.lk/mailman/listinfo/sinhala