මිතුරනි,
මොසිලා විසින් Firefox සඳහා කෙරෙන සමීක්‍ෂණයේ දෙවන අදියර මේ වන විට ඇරඹී ඇත.
මෙම සමීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකාව ද එක්ව තිබෙන බව සතුටින් දැණුම් දෙන අතර ඔබට
මෙම
සමීක්‍ෂණය සඳහා සිංහල බසින් කියවිමේ පහසුකම ලැබෙනු ඇත.
එමෙන්ම ඔබ මේවන විට Firefox භාවිත කළ ද නොකළ ද මෙම සමීක්‍ෂණයට දායක වන මෙන්
කාරුණිකව
මොසිලා ප්‍රජාව වෙනුවෙන් ඉල්ලා සිටිමි.
මෙහි අරමුණ වන්නේ එක් එක් රටට Firefox සඳහා විශේෂිත ගැටලු හදුනා ගැනිමත්, හොඳ
සේවාවක් ලබා දීමත්ය.
මෙම සමීක්‍ෂණය අද දින සිට මේ මස 26 වන දින දක්වා පැවැත්වෙනු ඇත.
ස්තුතියි,
ඩනිෂ්ක
* මෙය මොසිලා ප්‍රජාව විසින් පමණක් දියත් කළ සමීක්‍ෂණයක් බව කරුණාවෙන් සලකන්න.
_______________________________________________
Sinhala mailing list
Sinhala@???
https://secure.linux.lk/mailman/listinfo/sinhala