[sinhala] පාසැල් සිසුන්ට සිංහල Firefox හදුන්වාදීම

Top Page
Attachments:
Message as email
+ (text/plain)
+ (text/html)
+ (text/plain)
Delete this message
Reply to this message
Author: Danishka Navin
Date:  
To: Sinhala Bloggers, Sinhala GNU/Linux
Subject: [sinhala] පාසැල් සිසුන්ට සිංහල Firefox හදුන්වාදීම
මිතුරනි,

ඉහත කටයුත් පසුගියදා කුඩා පාසැලකින් ආරම්භ කරන ලදි.
ඔබත් දන්නා පාසැලකට හෝ ආයතනයකට මෙවැනි සහායක් ලබා දීමට අවශ්‍යනම් දන්වනු මැනවි.

පාසැලට පැමිණ වැඩසටහනක් කිරීම සඳහා අදාල අධ්‍යාපන නිළධාරින්ගේ අවසර අවශ්‍ය බව
කරුණාවෙන් සලකන්න.
මෙය දැනට පාසැල් තුළ ක්‍රියාත්මක වන නිතියකි.

පළමු වැඩසටහන: ඇල්පිටිය-කරන්දෙනිය බන්දුල සේනාධීර විද්‍යාලයේදි පැවැත්ව විය.
මෙම පාසැල සුපිරි සහ දුශ්කර කොටස් වලට නොවැටෙන නමත් අවම
(පරිබණක විද්‍යාගාරය හැරුනුකොට) පහසුකම් යටතේ ක්‍රියාත්මක වේ.
http://danishkanavin.blogspot.com/2008/07/mozilla-firefox-sinhala-for-next.html


ස්තුතියි,
ඩනිෂ්ක - මොසිලා ප්‍රජාව වෙනුවෙන්
_______________________________________________
Sinhala mailing list
Sinhala@???
https://secure.linux.lk/mailman/listinfo/sinhala