Re: [sinhala] සිංහල ෆයර්ෆොක්ස් සඳහා ප්‍රචාරණය..

Top Page
Attachments:
Message as email
+ (text/plain)
+ (text/html)
+ (text/plain)
Delete this message
Reply to this message
Author: Danishka Navin
Date:  
To: M.I. Haniffa
CC: Sinhala GNU/Linux, Sinhala Bloggers, Lanka Localization
Subject: Re: [sinhala] සිංහල ෆයර්ෆොක්ස් සඳහා ප්‍රචාරණය..
හනිෆා,

2008/7/3 M.I. Haniffa <inshan.haniffa@???>:

> ඩනිෂ්ක,
>
> මම මොරටු සරසවි සිසුවෙක්. අපට මේ සදහා දිය හැකි යම් සහයක් තිබේද? මෙය
> අධ්‍යනාංශ/පීඨ මට්‍ටමින් නිල වශයෙන් සිදුවන්නක් ද? නිල ලෙස සිදුවන්නක් නම් (
> එනම් ඉක්ටා ආයතනය මගින් පීඨාධිපතිවරු වෙත කාර්යාල මට්‍ටමින් මෙම පෝස්ටර ලබා
> දෙන්නේ නම්..), අපට මීට අමතරව ලබා දිය හැකි සහයක් තිබේද?



මෙය මොරටු සරසවියට ලැබෙනු ඇත.
ඔබ දන්නා වෙනත් ආයතන සඳහා මෙම දැන්වීම ලබා දිය හැක.

ස්තුතියි,
ඩනිෂ්ක
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)
_______________________________________________
Sinhala mailing list
Sinhala@???
https://secure.linux.lk/mailman/listinfo/sinhala