Re: [sinhala] [Sinhala-Bloggers] Re: Themes වලට සිංහල වචනයක්

Top Page
Attachments:
Message as email
+ (text/plain)
+ (text/html)
+ (text/plain)
Delete this message
Reply to this message
Author: Danishka Navin
Date:  
To: sinhala-bloggers
CC: Sinhala GNU/Linux, linux, lanka-localization-group
Subject: Re: [sinhala] [Sinhala-Bloggers] Re: Themes වලට සිංහල වචනයක්
මෙන්න මට කියන්න තියන දේ....

http://danishkanavin.blogspot.com/2008/05/blog-post_12.html



2008/5/12 හර්ෂණ | Harshana <wmharshana@???>:

> අපිට මේ වැඩේට අපිටම කියල පොඩි ඩේටා බේස් එකක් හදාගන්න පුළුවන් නේද ? පොඩි
> php හෝ asp/ASP.Net වගේ භාෂාවක් භාවිතා කරල පොඩි පිටු දෙක තුනක් හදාගන්න
> පුළුවන් නේද ?
> එවිට අපට අවෂය හැටියට හදාගත හැකියි කියලයි මගේ අදහස. වෙබ් අඩවිය පාලකයින් මේ
> ගැන අදහස් දක්වන්නේ නම් මට සහයෝගයක් දෙන්න පුළුවන්.
>
>
> Thanks & Regards,
> හර්ෂණ | Harshana
> www.harshana.info
> www.blog.harshana.info
>
>
> 2008/5/12 SRIshanu <srishanu@???>:
>
> > නියමයි! තාක්ෂණික පසුබිම දන්නා යෝජනා කරන්න මේ වැඩේට හොඳම ක්‍රමය මොකද්ද
> > කියල.
> >
> > මං දන්න ලේසිම ක්‍රමය තමයි විකියක් හැදීම. හැබැයි ඒතනදි PDF ගොනුවක් හැටියට
> > බාගන්න එක එතනදි ගැටළුවක් නේද?
> >
> > විකිය (හෝ එවැන්නක් නම්) හැමොටම මේක යාවත්කාල කරන්න බාරදෙනවද? එහෙම
> > දුන්නොත් වගකීමක් ගන්න කෙනෙක් නැතිවේවිද කියලත් හිතෙනව. තෝරාගත් කීපදෙනෙකුට
> > යාවත්කාල කිරීමේ සහ පවත්වාගෙන යාමේ වගකීම භාරදීම ඒ අයට වදයක් වෙයි කියලත්
> > හිතෙනව. :)
> >
> >
> >
> > --
> > ශ්රීශානු - SRIshanu
> > http://srishanu.blogspot.com
> > http://lankahistory.blogspot.com
> > http://srilanka2008.blogspot.com
> >
> >
>
>
> --
>
>
> --~--~---------~--~----~------------~-------~--~----~
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයේ සාමාජිකයෙක්
> බැවිනි.
> සමූහයට ලිවීම සඳහා sinhala-bloggers@??? වෙත ලියන්න.
> දායකත්වයෙන් ඉවත්වීම සඳහා sinhala-bloggers-unsubscribe@??? වෙත
> ලියන්න.
> වෙනත් විකල්ප සඳහා http://groups.google.com/group/sinhala-bloggers?hl=enවෙත යන්න.
> -~----------~----~----~----~------~----~------~--~---
>
>



-- 
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)

_______________________________________________
Sinhala mailing list
Sinhala@???
https://secure.linux.lk/mailman/listinfo/sinhala