Re: [advocacy] publicity for Firefox 3 in Si and Ta

Top Page
Attachments:
Message as email
+ (text/plain)
Delete this message
Reply to this message
Author: Gihan Dias
Date:  
To: lanka-localization-group
CC: advocacy, linux, sinhala-bloggers
Subject: Re: [advocacy] publicity for Firefox 3 in Si and Ta
හර්ෂණ ලිව්වා:
> මම මොසිල්ලා තන්ඩර්බර්ඩ් 2 හි සිංහල පරිවර්ථන සෙවූවත් එය අද වන තුරු
> මා හට හමු නොවුනි.

තණ්ඩබර්ඩ් 2හි සිංහල පරිවර්තනය මෙහි ඇත.
The Sinhala support for Thunderbird 2 is here.

https://addons.mozilla.org/en-US/thunderbird/addon/6678

Download and install using tools->Addons.

ඉහත අඩවියෙන් බාගත කිරීම‍ට ලොගින් විය යුතුයි. එසේ නැත්නම් පහත අඩවියෙන් ද ලබා ගත හැකිය.
You need to login to the above site. Alternatively, you can get it from
here.

http://www.lakapps.lk/websvn/filedetails.php?repname=Lakapps&path=%2FThunderbird%2FSinhala%2Fsi-LK-tb.xpi
> දැනටද ගිනි නරියා 3 බීටා 5 වෙළුම භාවිතා කරන මා මෙය
> නිල වශයෙන් නිකුත් කරන දිනය දැනගැනීම බලාපොරොත්තුවෙන් සිටිනව.

මෙය පහත අඩවියෙන් බාගත හැක.
You can download the Sinhala pack for Firefox 3 Beta 5 from:

https://addons.mozilla.org/en-US/firefox/addon/7096

ලොගින් නොකර:
without logging in:

http://www.lakapps.lk/websvn/filedetails.php?repname=Lakapps&path=%2FFirefox%2FSinhala%2Fbeta5%2Fsi-LK-ff.xpi

ප්‍රශ්ණ ඇත්නම් මට දැනුම් දෙන්න.
Please let me know of any issues.

ගිහාන්
Gihan



_______________________________________________
advocacy mailing list
advocacy@???
https://secure.lug.lk/mailman/listinfo/advocacy