Re: [sinhala] [Sinhala-Bloggers] Re: publicity for Firefox 3…

Top Page
Attachments:
Message as email
+ (text/plain)
Delete this message
Reply to this message
Author: Danishka Navin
Date:  
To: sinhala-bloggers
CC: advocacy, LANKA LOCALIZATION GROUP, Sinhala GNU/Linux
Subject: Re: [sinhala] [Sinhala-Bloggers] Re: publicity for Firefox 3 in Si and Ta

බ්‍ර, 2008-05-08 දින 14:51 +0530 ට, Anuradha Ratnaweera ලියන ලදි:
> 2008/5/8 හර්ෂණ <wmharshana@???>:
> >
> > මා හට හමු නොවුනි. දැනටද ගිනි නරියා 3 බීටා 5 වෙළුම භාවිතා කරන මා මෙය
> > නිල වශයෙන් නිකුත් කරන දිනය දැනගැනීම බලාපොරොත්තුවෙන් සිටිනව.
>
> Firefox 3 හි සිංහල පරිවර්තන කටයුතු වලින් බොහොමයක්ම ඩනිෂ්ක විසින් අවසන්
> කර තිබෙනවා.
>
> ඩනිෂ්ක, මේ ගැන ඔබේ අදහස් දැන ගැනීමට කැමතියි!
>


අනුරාධ Firefox 3 හි සිංහල පරිවර්තන සහ අනෙකුත් අනිවාර්‍ය අවශ්‍යතා සහ
කටයුතු
බොහෝමයක් නිමවෙමින් පවති.
Firefox 3 සඳහා සිංහල භාෂා ඇසුරුමක් නිකුත් කිරීමට බලාපොරොත්තුවක් නම් නැ.
මන්ද මෙවර ඉලක්කය සිංහල Firefox 3 ලබා ගැනිම මිස ඉංග්‍රිසි Firefox 3 වෙතට
සිංහල භාෂා ඇසුරුම රින්ගවිම නොවේ. ;)


-- 
ස්තුතියි,
ඩනිෂ්ක
_______________________________________________________________________
ඔබ මෙහි අදහස් කරන ලද ලබන්නා නොවේ නම් හෝ මෙහි අදහස් කරන ලද ලබන්නා 
වෙත භාර දීමට බැඳුනු පුද්ගලයා ද නොවේ නම් මෙය හෝ මෙහි කිනම් කොටසක් හෝ 
හෙළිදරව් කිරීම, පිටපත් කිරීම, බෙදා හැරීම හෝ රඳවා තබා ගැනීම නොකළ යුතු අතර 
ඔබට එසේ කිරීමට බලයක් ද නැත.



_______________________________________________
Sinhala mailing list
Sinhala@???
https://secure.linux.lk/mailman/listinfo/sinhala