බ්‍ර, 2008-05-08 දින 14:51 +0530 ට, Anuradha Ratnaweera ලියන ලදි: > 2008/5/8 හර්ෂණ : > > > > මා හට හමු නොවුනි. දැනටද ගිනි නරියා 3 බීටා 5 වෙළුම භාවිතා කරන මා මෙය > > නිල වශයෙන් නිකුත් කරන දිනය දැනගැනීම බලාපොරොත්තුවෙන් සිටිනව. > > Firefox 3 හි සිංහල පරිවර්තන කටයුතු වලින් බොහොමයක්ම ඩනිෂ්ක විසින් අවසන් > කර තිබෙනවා. > > ඩනිෂ්ක, මේ ගැන ඔබේ අදහස් දැන ගැනීමට කැමතියි! > අනුරාධ Firefox 3 හි සිංහල පරිවර්තන සහ අනෙකුත් අනිවාර්‍ය අවශ්‍යතා සහ කටයුතු බොහෝමයක් නිමවෙමින් පවති. Firefox 3 සඳහා සිංහල භාෂා ඇසුරුමක් නිකුත් කිරීමට බලාපොරොත්තුවක් නම් නැ. මන්ද මෙවර ඉලක්කය සිංහල Firefox 3 ලබා ගැනිම මිස ඉංග්‍රිසි Firefox 3 වෙතට සිංහල භාෂා ඇසුරුම රින්ගවිම නොවේ. ;) -- ස්තුතියි, ඩනිෂ්ක _______________________________________________________________________ ඔබ මෙහි අදහස් කරන ලද ලබන්නා නොවේ නම් හෝ මෙහි අදහස් කරන ලද ලබන්නා වෙත භාර දීමට බැඳුනු පුද්ගලයා ද නොවේ නම් මෙය හෝ මෙහි කිනම් කොටසක් හෝ හෙළිදරව් කිරීම, පිටපත් කිරීම, බෙදා හැරීම හෝ රඳවා තබා ගැනීම නොකළ යුතු අතර ඔබට එසේ කිරීමට බලයක් ද නැත. _______________________________________________ Sinhala mailing list Sinhala@linux.lk https://secure.linux.lk/mailman/listinfo/sinhala